මීට දින කීපයකට පෙර යම් ප්‍රමාණයකට පහත බැස තිබූ පොල් මිල මේ වන විට යළිත් ඉහළ ගොස් ඇත. ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 220 වඩා වැඩි මිලකට අලෙවි වෙමින් ඇති අතර තරමක් විශාල පොල් ගෙඩියක් රුපියල් 250 ඉක්ම වූ මුදලකට අලෙවි වේ.
වෙලදුන් සඳහන් කරන්නේ සැපයුම අඩුවීම මත තොග වෙළදුන් මිල ඉහළ දමා ඇති බවයි.