පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි අන්දමින් පොල් මිල වෙළඳපොළ ඉතා ඉහළ මට්ටමක පවතින බව පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව පොල් ගෙඩියක් රුපියල් 280 සිට 290ක් අතර ද සාමාන්‍ය පොල් ගෙඩියක් රුපියල් 250යේ සිට 260 240 අතර පවතින බවද පාරිභෝගිකයෝ පවසති. ඉදිරියේදී එළඹෙන උත්සව සමයේදී මේ මිලම වෙළඳපොලේ පැවතුනොත් පාරිභෝගිකයා දැඩි අසීරු තත්ත්වයකට පත්වෙන බව බොහෝ පාරිභෝගිකයෝ පවසති.