2025 අගෝස්තු 15 සිකුරාදා, 19:11
නවතම පුවත්

පොල් පෙන්නලා ගංජා විකුණලා

කේරළ ගංජා කිලෝ 10යි ග්‍රෑම් 325ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය පවසනවා.

ඒ, පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත ඊයේ (04) රාත්‍රීයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 36 හැවිරිදි රාජාංගනය යාය හතර ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

අදාළ සැකකාරිය ‘පොල් ව්‍යාපාරයක්’ කරන මුවාවෙන් ‘කේරළ ගංජා ව්‍යාපාරයක්’ පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඇය යාපනයේ සිට පොල් රැගෙන එන බව පවසා, කේරළ ගංජා රැගෙනවිත් තඹුත්තේගම අවට සහ පුත්තලම ප්‍රදේශයට පොල් අලෙවිකරන මුවාවෙන් ගංජා බෙදාහැර ඇති බවටයි හෙළි වී තිබේ.

පොල් ගෙඩි තොගයක් යට මෙම කේරළ ගංජා සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සොයාගෙන ඇති බව සඳහන් වේ.

ඇය ප්‍රධාන පෙළේ ගංජා ජාවාරම්කාරියක් බවටයි වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.

සැකකාරිය සහ අදාළ කේරළ ගංජා තොගය තඹුත්තේගම මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

සැකකාරිය තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories