2026 මාර්තු 24 අඟහරුවාදා, 19:25
නවතම පුවත්

පොල් ආශ්‍රිත නිෂ්පාදනඉක්මණින් ආනයනය කරන්නකැබිනට් පත්‍රිකාවක් !

ඉදිරි මාසවලදී ඇති විය හැකි පොල් අර්බුදය වළක්වා ගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය කේ. වී. සමන්ත විද්‍යාරත්න ලබන සතියේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එමගින් දැනට දැඩි හිඟයක් පවතින පොල් සඳහා ආදේශකයක් වන පොල් ආශ්‍රිත නිෂ්පාදන කඩිනමින් ආනයනය කිරීමට යෝජනා කරනු ඇතැයි වාර්තා වේ.

පොල් ආනයනයට අදාළ කොන්දේසි පිළිබඳ අධ්‍යයනයක් සිදුකිරීම සඳහා අදාළ බලධාරීන් සම්බන්ධ කර ගනු ඇති බව ද දැනගන්නට ඇත.

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසන්නේ රුසියාවෙන් පොහොර ටොන් 55,000ක පරිත්‍යාගයක් ලැබෙන බවත්, ඉන් අඩක් තේ නිෂ්පාදනයට සහ අඩක් පොල් නිෂ්පාදනයට වෙන් කර ඇති බවත්ය.

එය අක්කර 300,000ක භූමි ප්‍රදේශයක් ආවරණය කිරීමට උපකාරී වනු ඇති බව පැවසේ.

ශාක ආරක්ෂණ ආඥා පනතට අනුව, ශ්‍රී ලංකාවේ ශාකවලට හානිකර හෝ විනාශ කරන රෝග පැතිරීමට එරෙහි සහ ශාකවල ආරක්ෂාව සඳහා වන නීතියක සඳහන් වන්නේ “යාත්‍රාවලින් හෝ බෝට්ටුවලින් හෝ ගුවන් යානාවලින් ශාක ගොඩබෑම සම්පූර්ණයෙන්ම හෝ කොන්දේසි සහිතව තහනම්” බවයි.

දිගුකාලීන පියවරක් ලෙස පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ ආයතනය, ශාක නිරෝධායන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එක්ව කැබිනට් අනුමැතියෙන් පසු පොල් වගාවට හානියක් නොවන ඇතැම් කොන්දේසි යටතේ පොල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ අධ්‍යයනයක් පවත්වන බව රණතුංග පවසයි.

පොල් අර්බුදයට ක්ෂණික විසඳුමක් වන්නේ පොල් මද, පොල් කුඩු සහ පොල් කිරි වැනි පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමයි.

සභාපතිවරයා තහවුරු කළේ වර්තමාන පොල් මිලට වඩා අඩු මිලකට ලබා ගත හැකි පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බවයි.

පොල් අර්බුදයට හේතුව වී ඇත්තේ දේශීය හා අපනයන කර්මාන්ත දෙකෙහිම ඉහළ ඉල්ලුම මෙන්ම පරිභෝජනයේදී පොල් නාස්තිය සහ පොහොරවල ඉහළ මිල ගණන්ය.

දේශීයව පරිභෝජනය කරන විට පොල් නාස්තිය අවම කරන ලෙස පොල් සංවර්ධන අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පොල් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා අක්කර පහකට අඩු ඉඩම් හිමිකරුවන්ට රජය 50%ක් මිල අඩුවෙන් පොහොර ලබාදෙයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories