2026 මාර්තු 24 අඟහරුවාදා, 19:02
නවතම පුවත්

පොඩි ලැසීට ඇප

‘පොඩි ලැසී’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කුප්‍රකට පාතාල නායක ජනිත් මධුශංක ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

සැකකරු අද (09) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැම් උසස් නිලධාරීන්ට බූස්ස බන්ධනාගාරයේදී ප්‍රසිද්ධියේ මරණීය තර්ජන එල්ල කළ බව කියන නඩුවේ දෙවැනි සැකකරු ලෙස ඔහු නම් කර තිබිණි.

‘පොඩි ලැසී’ වසර දෙකකට අධික කාලයක් අපරාධ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර, පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ කිහිපයක විභාග වෙමින් පවතින නඩු ගණනාවක් තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories