2026 මාර්තු 24 අඟහරුවාදා, 17:41
නවතම පුවත්

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ටොලීඩෝ’ට වසර 20ක සිර දඬුවමක්

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ‘අලෙහන්ද්‍රෝ ටොලීඩෝ ‘ට වසර 20ක සිර දඬුවමක් නියම වී තිබෙනවා.
ඒ ඔහු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවලට වරදකරුවෙකු වීම හේතුවෙනි.

2001 වසරේ සිට 2006 වසර දක්වා ඔහු පේරු රාජ්‍යයේ ජනපති ධුරයේ කටයුතු කළේ ය.

පේරු හා බ්‍රසීලය යා කෙරෙන මාර්ගයක් ඉදිකිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන්, ඉදිකිරීම් සමාගමකින් ඩොලර් මිලියන 35ක අල්ලස් ලබා ගැනීම ඔහුට එල්ල වූ චෝදනා අතරට ඇතුළත්ය.

78 හැවිරිදි ටොලීඩෝ, ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් හිමිකරගෙන ඇති ආර්ථික විද්‍යාඥයෙක්.

අල්ලස් ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා හේතුවෙන් ඔහු අමෙරිකාවේදී අත්අඩංගුවට ගැනුණේ 2019 වසරේදීය.

අදාල ඉදිකිරීම් සමාගමෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන්, පේරු රාජ්‍යයේ තවත් ජනාධිපතිවරුන් දෙදෙනෙකුට එරෙහිව ද විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories