2026 මාර්තු 24 අඟහරුවාදා, 21:08
නවතම පුවත්

පෙම්වතිය වැලන්ටයින් සමරන්න බෑ කියු නිසා පෙම්වතා දිවිනසාගනි

වැලන්ටයින් දිනය සැමරීමට යාපනයට යාමට සිය පෙම්වතිය අකැමති වීමෙන් සිත්තැවුලට පත් කිළිනොච්චියේ තරුණයෙකු ඊයේ (12) ළිඳකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය ධර්මපුරම් අම්බලපොක්කනෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි වර්ණකුලරාසා ප්‍රදීපන් නැමති තරුණයෙක්.

ඔහුගේ පෙම්වතියට මෙවර වැලන්ටයින් දිනය සැමරීම සඳහා තමන් සමග යාපනයේ ඇවිදීමට යාමට එන ලෙස කීප වරක්ම ඉල්ලා සිටි නමුත් ඇය ඊට එකග වී නොමැත.

වාර කීපයක්ම ඒ වෙනුවෙන් බල කිරීම නිසා තරුණිය තරුණයා සමග අමනාප වී ඇති අතර, මේ හේතුව නිසා තරුණයා දැඩි සිත් තැව්ලකට පත්ව සිට තිබෙනවා.

සිද්ධිය වූ දිනයේදී තරුණයා සිය පෙම්වතියට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලබා ගත් නමුත්, ඇය පිළිතුරු ලබා නොදී අවසානයේදී දුරකතනය විසන්ධි කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

සිත්තැවුලට පත්වූ ඔහු එම ප්‍රදේශයේ ළිදකට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ධර්මපුරම් පොලිසිය එම තරුණයාගේ මළ සිරුර ළිදෙන් ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා කිළිනොච්චිය රෝහලට බාර දී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories