2026 මාර්තු 24 අඟහරුවාදා, 21:02
නවතම පුවත්

පුරප්පාඩු වූ කථානායක තනතුර කාටද ?

අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරපුපාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු පත්කර කරගැනීම එළැඹෙන 17 වැනිදා සිදුකළ යුතු බව දේශපාලන නිරීක්ෂකයින් පවසයි.

එළැඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එදින නව කථානායකවරයෙකු පත්කර ගැනීමට අදාළ නාම යෝජනා ඉදිරිපත්කළ යුතු බව සඳහන් වේ.

මේ අතර මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායකවරයෙකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙය වන බව මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසයි.

ඔහු පැවසුවේ අදාළ ඉල්ලා අස්වීමේ නිවේදනය කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත හෝ ජනාධිපතිවරයා වෙත ලබා දිය හැකි බවය.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය ලැබීමෙන් පසු ජනාධිපතිවරයාට කථානායකවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධව තීරණයක් ගත හැකි බවත් ඔහු පැවසීය.

යම් අයුරකින් ජනාධිපතිවරයා විසින් කථානායකවරයාගේ ඉල්ලා අස්වීම භාර ගන්නේ නම් නැවත පාර්ලිමේන්තුවෙන් නව කථානායකවරයෙක් තෝරා පත් කර ගත යුතු අතර එය සාමාන්‍ය නීතිය යටතේ ඡන්දයකින් හෝ නාමයෝජනාවකින් එම පත්වීම තෝරාගත හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories