2026 මාර්තු 25 බදාදා, 01:21
නවතම පුවත්

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙකු පදවියේදී අත්අඩංගුවට

වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඊයේ (27) සවස පදවිය පොලිස් වසමේ 01 කණුව ප්‍රදේශයේ මෝටර් රථ පරීක්ෂාවක් සිදු කර ඇත. පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නිලධාරීන් සමත් විය.

සොයා ගත් භාණ්ඩ අතර වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 75ක්, ජෙලිග්නයිට් කූරු 90ක්, ඩෙටනේටර් 300ක් සහ පිපිරුම් ලණු 05ක් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 සහ 30 වයස්වල පසුවන හිදෝගම සහ මාපලඩිකුලම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories