ගාල්ල මහාධිකරණයේ විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එහි චුදිතයාට මරණ දඬුවම් ලබා දී තිබෙනවාඅ.
2000.02.06 වන දින ඉමදුව පොලිස් වසමේ කොරටුහේනගොඩ ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැන් ඇද චේතනාන්විතව පුද්ගලයෙකුට විදුලි සැර වැදීමට සලස්වා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් එම චුදිතයාට මරණ දඬුවම ලබා දී තිබේ.
චූදිතයා වයස අවුරුදු 50ක් වන ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.