2026 මාර්තු 18 බදාදා, 19:36
නවතම පුවත්

පුටින් අමෙරිකාව හා ද්වන්ද මිසයිල යුද්ධයකට සූදානම් බව කියයි

අමෙරිකාව සමග මිසයිලමය ද්වන්ධ සටනකට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

එමඟින් රුසියාවේ නව ඔරෙෂ්නික් හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයට ඕනෑම අමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතියක් පරාජය කළ හැකි ආකාරය පෙන්විය හැකි බව ද පුටින් පවසා තිබේ.

“අපි එවැනි අත්හදාබැලීමකට සූදානම්,” පුටින් සඳහන් කර ඇත.

මීට පෙර රුසියානු සැලසුම් මෙන් නොව ‘ඔරෙෂ්නික්’ නවීන ආයුධයක් බව ද පුටින් පවසා තිබේ.

යුක්‍රේන වාර්තා අනුව ‘ඔරෙෂ්නික්’ (Oreshnik) යනු පැයට කිලෝ මී‍ටර් 12,300 ක් ඉක්මවන වාර්තාගත වේගයකින් ගමන් කරන රුසියානු අතරමැදි පරාස බැලස්ටික් මිසයිලයකි.

යුක්රේන හමුදාවට අනුව එම මිසයිලය යුධ හිස් හයකින් සමන්විත වන අතර, ඒ සෑම එකකම න්‍යෂ්ටික ප්‍රහාරක ගබඩා කළ හැකිය.

රුසියාව ප්‍රථම වරට Oreshnik මිසයිලය යුක්‍රේනියානු නගරයක් වන Dnipro වෙත එල්ල කළේ, බටහිර අවසරය ඇතිව රුසියානු භූමියට පහරදීම සඳහා U.S. ATACMs බැලස්ටික් මිසයිල සහ බ්‍රිතාන්‍යයේ Storm Shadows මිසයිල යුක්රේනය විසින් ප්‍රථම වරට භාවිත කිරීමට ප්‍රතිචාරයක් ලෙස බව විදෙස් ජනමාධ්‍ය පවසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories