2026 මාර්තු 27 සිකුරාදා, 03:11
නවතම පුවත්

පුංචි ඡන්ද දෙකට යන වියදම් අතුරු සම්මත ගිණුමට

එළඹෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන මූල්‍ය අවශ්‍යතා දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් වන බව මැතිවරණ කොමිෂන් සභාව තහවුරු කර තිබේ.

අතුරු සම්මත ගිණුමක් යනු අනුමත කරන ලද විසර්ජන පනතක් (අයවැයක්) නොමැති විට රජයේ ක්‍රියාකාරකම් සඳහා මුදල් වෙන් කිරීම උදෙසා පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගනු ලබන යෝජනාවකි.

කෙසේවෙතත් ඉදිරි මැතිවරණ දෙකෙන් එකක් සඳහා හෝ තවමත් දින නියම කර නොමැත.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ මැතිවරණ අයවැය අතුරු සම්මත ගිණුමට ඇතුළත් කරන නමුත් මැතිවරණ දින පිළිබඳ සාකච්ඡා නොවිසඳී ඇති බවයි.

රජය ප්‍රථමයෙන් පළාත් පාලන මැතිවරණයට යනවාද පළාත් සභා මැතිවරණයට යනවාද යන්න තවමත් සඳහන් කර නැත.

රත්නායක මහතා පවසන්නේ ප්‍රමාද වූ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ සාකච්ඡා කිරීමට කොමිසම මේ සතියේ රැස්වන බවයි.

සැප්තැම්බර් ජනාධිපතිවරණයේදී මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ නිලධාරීන්ට මුදල් ගෙවීමේ ප්‍රමාදය පිළිබඳව ද අවධානය යොමු කළ ඔහු හිමිකම් ප්‍රතිපාදන ඉදිරිපත් කිරීමේදී මතු වූ ගැටලු මෙම ප්‍රමාදයට හේතු වී ඇති බව සඳහන් කළේය.

මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව ඔහු අවධාරණය කර තිබේ.

ගෙවීම් ප්‍රමාදයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වවුචරවල විෂමතා, වෙනස් වූ ගමන් වියදම් වැනි කරුණු බව ඔහු සඳහන් කර තිබේ.

“ඇත්ත වශයෙන්ම රුපියල් 50ක් වැය වන බස් ගාස්තුව සඳහා යමෙක් රුපියල් 500ක් ඉල්ලා සිටියහොත් එය වලංගු නොවන බව ප්‍රකාශ කරනවා, ප්‍රශ්නය ඇත්තේ මුදල් නොව වවුචර්වල” යනුවෙන් සමන් ශ්‍රී රත්නායක මහතා පැහැදිලි කළේය.

වැරදි වවුචර ඉදිරිපත් කළ අය හැර සෙසු මැතිවරණ නිලධාරීන්ට ගෙවිය යුතු සියලුම ගෙවීම් දැනටමත් සකස් කර ඇති බවට ඔහු සහතික වෙයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories