2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:27
නවතම පුවත්

පුංචි ඡන්දය මාළිමාව පරදින බව රනිල් කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

දේශපාලන රැලියක් අමතමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, ජාතික ජන බලවේගයට බොහෝ සභාවල බහුතරයක් ලබාගැනීමට ද නොහැකි වනු ඇති බවයි.

සාමූහිකව බහුතරය ලබාගැනීමෙන් බලය අල්ලා ගැනීමට තම මැතිවරණ ව්‍යාපාරය අපේක්ෂා කරන බවද රනිල් වික්‍රමසිංහ පැවසීය.

“සමගි ජන බලවේගය ගැන මම දන්නේ නෑ. නමුත් තවත් කණ්ඩායම් කිහිපයක් මේකට සහයෝගය පළකර තියෙනවා. ප්‍රාදේශීය සභාවක සභාපතිවරයා තෝරා පත්කර ගන්නේ කවුන්සිලයේ පක්ෂ සාමාජිකයන් සංඛ්‍යාව මත. ඒ නිසා, අපේ අරමුණ මෙම සභා සඳහා පුළුවන් තරම් සාමාජිකයින් තෝරා පත්කර ගැනීම” ඔහු පැවසීය.

ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අවස්ථාවක් ඉල්ලා සිටි බවත්, එය ඔවුන්ට ලබාදුන් බවත් පවසමින්, එහි ප්‍රතිඵලය කුමක්දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

“මම කිව්වා L-බෝඩ් පුද්ගලයන්ට බලය ලබාලබාදෙන්න එපා කියලා, පළපුරුදු පුද්ගලයන්ට ලබාදෙන්න කියලා. නමුත් L-බෝඩ් පුද්ගලයන් තේරී පත්වුණා. දැන්, වාහනය දැනටමත් කැඩිලා නේද? මුකුත්ම ඉතුරුවෙලා නැහැ?” ඔහු තවදුරටත් පැවැසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories