2026 මාර්තු 29 ඉරිදා, 15:21
නවතම පුවත්

පුංචි ඡන්දය තවත් කල් යයි

පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැක්කේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පමණක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වාදෙන්නේ පෙබරවාරි 18 වැනිදා ආරම්භ වන අයවැය විවාදයෙන් පසුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට තීරණයකට එළඹ තිබීමයි.

පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

පනත් කෙටුම්පතේ විධිවිධාන අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට පෙත්සම් කිහිපයක් ගොනුකර තිබේ.

මැතිවරණය කැඳවා කල් දැමූ පළාත් පාලන ආයතනවලට අදාළව අලුතින් නාමයෝජනා කැඳවීම සහ මැතිවරණ පැවැත්වීම සඳහා පනත් කෙටුම්පත මගින් විධිවිධාන සලසා ඇත.

Sunday Time වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත්තේ, අධිකරණයේ තීරණයෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් අලුතින් නාමයෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර එම පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු බව සහ මැතිවරණයට අවශ්‍ය කටයුතු සකස් කළ යුතු බවයි.

මෙම ක්‍රියාවලිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පමණක් සිදුවන බව ද ඔහු පවසයි..

සියලු පාර්ශ්ව එකඟ වුවහොත් අයවැය විවාදය අතරතුර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කර ගැනීමට රජය කැමැත්ත පළකර තිබේ.

මෙම පනත ක්‍රියාත්මක වූ දින සිට මාස තුනකට නොඅඩු කාලයකදී මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු ආරම්භ කළ යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories