පළාත් පාලන මැතිවරණයේ සභිකයින් නම් කිරීම ගැන අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ, පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සියලු සභිකයින්ගේ නම් මේ මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරීවරයා වෙත නම්කර යැවිය යුතු බවයි.
පළාත් පාලන ආයතනවල ධුර කාලය ජුනි මස 2 වනදා සිට ආරම්භ වීමට නියමිතව ඇත.