2026 මාර්තු 24 අඟහරුවාදා, 17:44
නවතම පුවත්

පුංචි ඡන්දයේ නාම­යෝ­ජනා දින­වල සා/පෙළ විභාග සිසුන්ට බාධා­ ක­රන්න එපා මැති­ව­රණ කොමි­සම කියයි

2025 පළාත් පාලන ආය­තන ඡන්ද වීම­සීම සඳහා නාම­යෝ­ජනා භාර­ගන්නා දින­යන්හි දී අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගය ද පැවැ­ත්වෙන බැවින් එම සිසු සිසු­වි­යන්ට බාධා­වක් නොවන අන්ද­මින් හැසි­රී­මට නාම­යෝ­ජනා භාර­දෙන සිය­ලුම අපේ­ක්ෂ­ක­යන් තරයේ වග­බලා ගත­යුතු බව මැති­ව­රණ කොමි­සම පව­සයි.

මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා කොළ­ඹදී පැවැති මාධ්‍ය හමු­ව­කට එක් වෙමින් මේ බව කියා සිටි­යේය.
ඒ සම්බ­න්ධ­යෙන් පොලි­ස්ප­ති­ව­ර­යාව දැනු­ම්ව­ත්කර ඇති බවත් එවැනි බාධා­වන අන්ද­මින් යම් අපේ­ක්ෂ­ක­යකු කට­යුතු කළ­හොත් නීතිය තදින් ක්‍රියා­ත්මක කරන ලෙසට දැනුම් දී ඇති බවත් ඒ මහතා අව­ධා­ර­ණය කළේය.

එමෙන්ම, නාම­යෝ­ජනා භාර­ගැ­නීම මාර්තු මස 20 වැනිදා මධ්‍යාහ්න 12 න් පසුව අව­ස­න්වන බවත් ඉන් පසුව ද කිසිදු පෙළ­පා­ළි­යක්, රථ­වා­හන පෙළ­පා­ළි­යක් හෝ එක්රැ­ස්වී­මක් සිදු­කි­රී­මට නීති­යෙන් අව­ස­ර­යක් නැති බවද හෙතෙම කියා සිටි­යේය.
මේ අතර, අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගය මාර්තු 17 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා පැවැ­ත්වී­මට නිය­මි­තය බැවින් ඒවන තෙක් ද කිසිදු අයු­ර­කින් විභා­ග­යට පෙනී සිටින සිසු සිසු­වි­යන්ට පීඩා­කාරි ක්‍රියා­වක් සිදු නොවී­මට අපේ­ක්ෂ­ක­යන් වග­බලා ගත­යුතු බව ඒ මහතා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories