පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වී මේ වනවිට පැය 05 ක පමණ කාලයක් ගත වී තිබෙන අතර, ජනතාව සිය ඡන්දය භාවිතා කිරීම සඳහා උදෑසන සිටම ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.