2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:46
නවතම පුවත්

පුංචි ඡන්දයට අපේක්ෂකයෝ 71,000ක්

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් 71,000 කට වැඩි පිරිසක් නාම යෝජනා භාර දී තිබෙන බවත් පිළිගත් දේශපාලන පක්ෂ 54 ක් සහ ස්වාධීන කණ්ඩායම් 350 කට වැඩි සංඛ්‍යාවක් විසින් නාමයෝජනා පත්‍ර 2,922 ක් භාරදුන් බවත්, ඉන් 423 ක් ප්‍රතික්ෂේප වූ බවත්, නාමයෝජනා පත්‍ර 2,499 ක් භාරගත් බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.

නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබුවේ නීතිමය රාමුවක් තුළ බවත්, තරුණ කණ්ඩායම්වලට අවස්ථාව නොලැබීම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට ප්‍රධාන වශයෙන් හේතුවූ බවත් මේ අනුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 339 කට අදාළව අපේක්ෂකයන් 71,000 කට අධික පිරිසක් තරග කරන බව ඔහු සඳහන් කළේය.

පළාත් පාලන ආයතන 339 ට අදාළව වෙන වෙනම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය. ඉකුත් 2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 329 කින් අපේක්ෂකයන් 80,672 ක් නාම යෝජනා භාරදී තිබිණි. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සංඛ්‍යාව දළ වශයෙන් 9,000 කින් පමණ අඩුවී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories