2026 මාර්තු 25 බදාදා, 06:31
නවතම පුවත්

පුංචි ඡන්දයට අදාළව මැතිවරණ කොමිසමට පැමිණිලි 180ක්

මේ දක්වා මැතිවරණ පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 20 වැනිදා සිට 28 වැනිදා දක්වා මෙම පැමිණිලි ලද බවය.

ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව එක් පැමිණිල්ලක්ද, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 179ක් ද මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබේ.මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ලද පැමිණිලි 180 අතුරින් පැමිණිලි 133ක් මේ වන විට විසඳා ඇති බවය.

එමෙන්ම තවත් පැමිණිලි 47ක් විසඳීමට කටයුතු කරමින් ඇති බවද එම කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories