2026 මාර්තු 21 සෙනසුරාදා, 00:34
නවතම පුවත්

පිලිපීනයට රිච්ටර් මාපක 6.8 භූකම්පනයක්

අද අලුයම දකුණු පිලිපීනයේ වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

මින්දනාඕ දූපතට නැගෙනහිරින් පිහිටි බාර්සිලෝනා ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් කිලෝමීටර් 17ක් (සැතපුම් 10.5ක්) ගැඹුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

භූ කම්පනය සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

ඇගුසන් ඩෙල් සූර්, ඩවාඕ ඩි ඔරෝ, ඩාවෝ සිටි, ඩවාඕ ඔක්සිඩෙන්ටල් ඇතුළු මින්දනාඕ කලාපයේ බොහෝ පළාත්වලට සහ මධ්‍යම පිලිපීනයේ සමහර ප්‍රදේශවලට ද කම්පනය දැනී තිබෙනවා.

ප්‍රාදේශීය භූ කම්පන ඒජන්සිය භූ කම්පනයෙන් කිසිදු හානියක් අපේක්ෂා නොකළ නමුත් පසු කම්පන ගැන අනතුරු අඟවා තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories