2025 ජූනි 21 සෙනසුරාදා, 20:08
නවතම පුවත්

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අද නිකුත් කෙරේ

2023 (2024) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයෙහි ප්‍රතිඵල අද (05) නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබි අඩවිය වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස අයදුම්කරුගේ නිවැරැදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් එම විභාග ප්‍රතිඵල ලබා ගත හැකියි.

එම ප්‍රතිඵල සම්බන්ධව යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 19 11 යන ක්ෂණික දුරකථන අංකයට හෝ 0112 787221 යන ආයතනික විභාග ප්‍රතිඵල කාර්යාලයට ඇමතීමෙන් වැඩිදුර විස්තර දැනගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සහ විභාගයේ ප්‍රතිඵල සහතික නිකුත් කිරීම පිළිබඳව අයදුම්කරුවන් දැනුවත් කිරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories