2026 මාර්තු 24 අඟහරුවාදා, 19:48
නවතම පුවත්

පියුමි හංසමාලිගේ පුතා අත්අඩංගුවට – පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වන කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාර්තා වන පරිදි, රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමඟ එක්ව සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පහර කෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, තම සැමියා නෙළුම් පෙදෙසට (රෝහලට) ඇතුළත් කරන විට අනෙක් පිරිස සිතා ඇත්තේ තම සැමියා ඔවුන්ගේ අයෙකුට අනතුරක් කර ඇති බවයි. “මගේ මහත්තයා මුකුත් කරලා නෑ. එයා ඒක බලන්න ගියාම හේතුවක් නැතුව එයාට ගහලා. හෙල්මට්වලින් 10ක් විතර ඔළුවටයි අතටයි වැදිලා තියෙනවා. ගහලා තියෙන්නේ පියුමිගේ පුතා කාවිංග. තව එයා එක්ක 20ක් විතර හිටියා කියලා තමා මහත්තයා කිව්වේ” ඇය පැවසුවාය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories