2026 මාර්තු 20 සිකුරාදා, 13:24
නවතම පුවත්

පැෆරල් 6 ක් තෝරාගැනීම අනෙක් 33 අසාධාරණයක්

ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.පැෆ්රල් සංවිධානය විසින් ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයින් 6 දෙනෙකු පමණක් තෝරා ගනිමින්, සිදු කරන සංවාදය සාධාරණ නොවන බව ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙනවා.

විවාදය සඳහා 6 දෙනෙකු පමණක් තෝරා ගැනීමේදී අනෙක් 33 දෙනාට ආසාධාරණයක් සිදුවන බව ඔහු පවසනවා.මෙය අවලංගු නොකළොත් ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මේ පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories