මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ අදින් අවසන්වීමට නියමිතව තිබෙනවා.
ජූලි 26 වනදා 2024 ඔලිම්පික් උලෙළ ආරම්භ වූ අතර එය පුරා දින 15කට වැඩි කාලයක් පැවැත්වුණි.
ක්‍රීඩා 32කට අදාළව තරග 329ක් පැවති අතර ඊට ක්‍රීඩකයින් 10,714 දෙනෙකු සහභාගී වුණා.