2024 පැරිස් පැරාලිම්පික් තරගාවලියට එක්වන අට දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායම හෙට (24) පැරිස් නුවර බලා පිටත්වීමට නියමිතයි කණ්ඩායමේ නායකත්වය දරන්නේ හෙල්ල විසි කිරීමේ ක්රීඩක සමිත දුලාන් පැරා ඔලිම්පික් තරඟාවලිය අගෝස්තු 28 සැප්තැම්බර් 8 දක්වා පැවැත්වෙනු ඇති.