2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:54
නවතම පුවත්

පාස්පෝට් ගන්න මාර්ගගත ක්‍රමයට දින වෙන් කිරීම අද සිට

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙන් කර ගැනීම අද (06) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මාස කිහිපය තුළ එම දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල අසල දිගු පෝලිම් දක්නට ලැබුණි

ඒ විදෙස් ගමන් බලපත්‍ර හිඟ වීමත් සමඟ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමා කිරීම හේතුවෙන්.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය සඳහන් කළේ මේ මාසයට අදාළව දින වෙන් කිරීම මේ වන විට අවසන් වී ඇති බවයි.

ඒ අනුව අද සිට මාර්ගගත ක්‍රමයට දින වෙන්කර ගන්නා පුද්ගලයන්ට දින ලබාදීමට හැකියාව තිබෙන්නේ ලබන මස මුල සිට බව ඇය කියා සිටියාය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories