2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:25
නවතම පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස්

නීතිපති උපදෙස්.

පසුගිය 2019 වසරේ පාස්කු ඉරිදා කොළඹ කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරයන් එල්ල කළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සදහා 2025 වසරේ පෙබරවාරි  මස 29 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද 7 නියෝග  කොට ඇත.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති උපදෙස් ලැබි නැති බව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව වන අතර එම බෝම්බ ප්‍රහාරය එල්ල කරමින් මියගිය ස්වයං ඝාතක බෝම්බ කරු වන මොහොමඩ් මුබාරක් නැමැති ත්‍රස්තවාදියාගේ බිරිඳවන ඇප මත මුදා හැර ඇති අයේෂා සිද්ධිකා මොහොමඩ් වසීම් සහ පී ආර් මොහොමඩ් සහරාන් යන අයවළුන් නඩුව කැඳවන අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිට ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories