2026 මාර්තු 25 බදාදා, 10:59
නවතම පුවත්

පාස්කු ප්‍රහාරය – චැනල් 4 චිත්‍රපටය ගැන විමර්ශන -පිල්ලෙයාන් CID කැඳවයි

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පසුගිය වසරේ චැනල් 4 වාර්තා චිත්‍රපටයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.අසාද් මවුලානා නමැත්තකු විසින් බ්‍රිතාන්‍ය නාලිකාවට කරන ලද ප්‍රකාශයන් පදනම් කර ගනිමින් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට සංවිධානයක් ගොනුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකෙරේ.

වාර්තා චිත්‍රපටයේ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පිල්ලෙයාන් නොහොත් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.ඊයේ (11) පැවැති ජනමාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මේ බව තහවුරු කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories