2025 ජූනි 22 ඉරිදා, 02:14
නවතම පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාර ඛේදවාචකයට වසර 6ක් පිරෙන දා සාමනේර හිමිවරුන් 100 නමක් කොළඹට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර හයක් සපිරෙන ලබන 21 වන දා උතුරු – නැගෙනහිර දෙපළාතෙන් සාමනේර හිමිවරුන් 100ක් නමක් කොළඹට වැඩ ම කරවා සර්වාගමික වැඩසටහනක් සංවිධානය කිරීමට ‘පහන්වැට’ ජාතික ව්‍යාපාරය කටයුතු කරමින් සිටියි.

උතුරු පළාතේ කිරිඉබ්බන් වැව හා හබරණ ප්‍රදේශයෙන් හිමිවරුන් 50ක් හා නැගෙනහිර පළාතේ අම්පාරෙන් හා අරන්තලාවෙන් හිමිවරුන් 50ක් ලෙසින් මෙම සාමනේර හිමිවරුන් කණ්ඩායම සමන්විත වන්නේ යැයි එම සංවිධානයේ සභාපති ඉඳුනිල් ද සිල්වා පැවසීය.

එක් හිමිවරුන් කණ්ඩායමක් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අබියසින් ආගමික වතාවත් සිදුකිරීමටත් අනෙක් හිමිවරුන් කණ්ඩායම මහියංගණ රජමහ විහාරයේ ආගමික වතාවත් සිදු කිරිමටත් කටයුතු යොදනා ඇති අතර එදින සවස් කාලයේ කැලණියට වැඩ ම කරන්නේ යැයිද ඉඳුනිල් ද සිල්වා පැවැසීය.

මෙම හිමිවරුන්ට දහවල් දානය පිරිනැමීමේ කටයුතු සිදුකරනු ලබන්නේ ඉස්ලාම්, කතෝලික හා හින්දු බැතිමතුන් විසින් යැයි ද කොළඹට වැඩ ම කරන හිමිවරුන්ට කොළඹ වරාය නගරය, නෙළුම් කුළුණ , ගුවන්තොටුපළ හා දෙහිවල සත්ත්වෝද්‍යානය නැරඹීමට පහසුකම් සලසා ඇතැයිද ඔහු කීය.

මෙම හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් 22 වන දා මීගමුවේ පරිසර සංරක්ෂණ වැඩසටහනක් පැවැත්වෙන්නේ යැයිද සර්වාගමික කණ්ඩායම්වල දරුවන්ගේ සහභාගීත්වයෙන් “නාගරික වන උද්‍යානයක්” ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඉඳුනිල් ද සිල්වා පැවසීය.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories