2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 04:40
නවතම පුවත්

පාසල් රග්බි ලීග් ශූරතාව ශාන්ත පීතර විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් රග්බි ලීග් තරගාවලියේ අපරාජිතව ශූරතාව හිමි කරගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ඊයේ සමත් උනා. ඒ තරගාවලියේ අනෙක් අපරාජිත කණ්ඩායම වූ කොළඹ ඉසිපතන විද්‍යාලය පරාජය කරමින්. තරගය පවැත්වුනේ කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී.පළමු අර්ධයේදී සාන්ත පීතර ක්‍රීඩකයින් සාර්ථක දඩුවම් පහරක් මගින් තරගයේ පළමු ලකුණු 03 ලබාගත්තා. ඒ අනුව පළමු අර්ධයේදී ගෝල 3-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේ සාන්ත පීතර විද්‍යාලයයි. අනතුරුව දෙවන අර්ධයේදී සාන්ත පීතර විද්‍යාලය තවත් දඩුවම් පහරක් මගින් තවත් ලකුණු 03ක් ලබාගත්තා. දෙවන අර්ධයේදීි ඉසිපතන ක්‍රීඩකයින් තරගයේ සිය පළමු ලකුණු 3 රැස් කරගත්තා.ඒ අනුව නියමිත කාලය අවසන් වනවිට ගෝල 03-0 ක් ලෙස තරගයේ පහසු ජයක් අත්කරගැනීමට ශාන්ත පීතර ක්‍රීඩකයින් සමත් උනා. ඔවුන් එම ජයග්‍රහණය ලබාගත්තේ තර්ගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories