පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු කර ඇත.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීයි.
එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්ධන මිල අඩු කළද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස්රථවල ගාස්තු අඩු කර නොමැති වීම හේතුවෙන් ඉදිරි සති දෙක ඇතුළත වාර්තාවක් කැඳවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න බවටය.