2026 මාර්තු 20 සිකුරාදා, 06:44
නවතම පුවත්

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 16,530ක් කෝටි 13කට වැඩි දඩ මුදලක්

2024 ජනවාරි මස 01 දින සිට පසුගිය අගොස්තු මස 30 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 13කට අධික දඩ මුදල් නියම කර ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා ඇත.

එම කාලය තුළ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 16,530ක්.

එහිදී දඩ මුදල් ලෙස රුපියල් 136,159,999ක් නියම කර තිබෙනවා.

පාන් සඳහා සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 1557ක්.

සහල් සඳහා වැටලීම් 2382ක් සිදුකර ඇති අතර සුපිරි වෙළෙඳසැල් වැටලීම් 520ක් සිදුකර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories