2025 අගෝස්තු 15 සිකුරාදා, 08:20
නවතම පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 22 – 30 අතර

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු, 2024 නොවැම්බර් මස අවසන් සතියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි බවට දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

නිශ්චිත කාල වකවානුවක් තහවුරු නොකළත්, පසුගිය 21 පැවති ජනාධිපතිවරණයේ අවසන් මනාප ගණන් කිරීමෙන් පසු සිය ජයග්‍රාහී කතාවේදී ජනාධිපති ලෙස තේරී පත් වූ දිසානායක මහතා මේ බව ඉඟි කළේ ඉතා ඉක්මනින් පාර්ලිමෙන්තුව විසිරුවාහරින බව පවසමින්.

ජනාධිපතිවරයා ඔහුගේ පෙර ප්‍රකාශ අනුගමනය කර මේ සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත්, මැතිවරණයේ කාල සටහන නොවැම්බර් අග ඡන්ද විමසීමක් පෙන්නුම් කරන බව සඳහන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආසන්න වශයෙන් 2024 සැප්තැම්බර් 25 ලෙස සැලකුවහොත්, නීතිමය රාමුව යටතේ මැතිවරණය නිවේදනය කර දින දහයක් ඇතුළත නාමයෝජනා සඳහා දින වෙන් කෙරෙන අතර නාමයෝජනා සඳහා දින හතක කවුළුවක් ඉදිරිපත් කෙරෙනු ඇති.

ඉන් පසුව මැතිවරණ දිනය පිළිබඳ නිල නිවේදනය 2024 ඔක්තෝබර් 7 වන විට අපේක්ෂා කෙරෙන අතර පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 52 සිට 66 දක්වා මැතිවරණ පැවැත්වීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයට අනුව, 2024 නොවැම්බර් 22 සහ නොවැම්බර් 30 අතර මහ මැතිවරණය පැවැත්විය හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories