2026 මාර්තු 18 බදාදා, 04:23
නවතම පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධියට පත් කලයුතුයි- සජබේ

කථානායක අශෝක රන්වල සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කර ඇති සාවද්‍ය ප්‍රකාශ විසින් පාර්ලිමේන්තුව පරිහානියට ලක්කර ඇති බවත්, සියලුම මන්ත්‍රීවරුන් සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අවධාරණය කරයි.

“මම මගේ සුදුසුකම් ප්‍රසිද්ධ කරන්නේ පාර්ලිමේන්තුව තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහායි. අනෙක් සියලුම මන්ත්‍රීවරුන් එයම කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු තම අධ්‍යාපන සහතිකවල ඡායාරූප ජනමාධ්‍යයට පෙන්වමින් සඳහන් කළේය.

සිය සුදුසුකම් පිළිබඳව වඩාත් පැහැදිලි චිත්‍රයක් නිර්මාණය කිරීම සඳහා කථානායකවරයා ද එය කළ යුතු බව ඔහු පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories