2026 මාර්තු 18 බදාදා, 05:23
නවතම පුවත්

පාර්ලිමේන්තු කලා කටයුතු සංසදයේ සභාපති ලෙස ජගත් මනුවර්ණ පත් වෙයි

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පාර්ලිමේන්තුවේදී තේරී පත් විය.

මෙම සංසදයේ සමාරම්භක රැස්වීමේදී ජගත් මනුවර්ණ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා විසින් යෝජනා කරන ලද අතර, සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් එය ස්ථිර කරන ලදි.

එසේම, මෙම සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම, තුෂාරි ජයසිංහ, සුසන්ත දොඩාවත්ත, සුගත් වසන්ත ද සිල්වා සහ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීන් තේරී පත් විය.

සංසදයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සංසදය එළඹෙන 22 වැනිදා නැවත රැස්වීමට තීරණය කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories