2026 මාර්තු 25 බදාදා, 04:48
නවතම පුවත්

පාර්ලිමේන්තු ආහාර හෝ රජයේ වාහන ලබා නොගන්නා බව මාලිමාව කිව්වේ නැහැල්ලු – ඇමති බිමල් රත්නායක

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු ආපන ‌ශාලාවේ ආහාර කිසිම දිනක ලබා නොගන්නා බව හෝ රජයේ වාහන ලබා ගන්නා බව ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කිසිම දිනක ප්‍රකාශ කර නැතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවෙන් දෙන ආහාර ‌වෙල් ලබාදිය යුත්තේ සාමාන්‍ය වෙළඳපොළේ පවතින මිල ගණන් යටතේ බව තමන් පාර්ලිමේන්තුවට පැමිණි පළමු දින සිට ප්‍රකාශ කර සිටි බවද අමාත්‍ය බිමල් රත්නායක පැවැසුවේය.

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේල් ලබා නොගන්නා බවත් නිල වාහන ලබා ගන්නා බවත් ප්‍රකාශ කර ඇති බවට ඇතැම් පාර්ශ්ව ඒත්තු ගැන්වීමට උත්සාහ කරණ බවද ඔහු ප්‍රකාශ කළේය.

කිසිම දිනක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එවැනි ප්‍රකාශ කර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 2000 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේදී ආහාර වේලක් රුපියල් 15 කට අලෙවි වූ බවද ඔහු පැවැසුවේය.

පාර්ලිමේන්තුවේ ලබාදෙන ආහාර වේලක මිල වැඩිවිය යුතු බවට 2004 හෝ 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ බවද අමත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරුන්ට ගෙදරින් ආහාර ගෙන ඒම කිසිසේත් කළ නොහැක්කක් බවද ඔහු පැවැසුවේය. ලෝකයේ සෑම රටකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ආහාර ලබා දෙන බවත් ජාතික ජන බලවේගය කියා සිටින්නේ සාමාන්‍ය පවතින මිලට එම ආහාර වේල් ලබාදිය යුතු බවත් යැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.(ලංකාදීප )

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories