2026 මාර්තු 20 සිකුරාදා, 08:06
නවතම පුවත්

පාර්ලිමේන්තුව මැයි 08 සහ 09 රැස්වේ

පාර්ලිමේන්තුව මැයි 08 සහ 09 යන දෙදින තුළ රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කළ බවයි මහලේකම්වරිය සඳහන් කර සිටියේ.

මේ අනුව මැයි 08 වැනි බ්‍රහස්පතින්දා සාමාන්‍ය පාර්ලිමේන්තු කටයුතුවලට අමතරව, ආනයන තීරුබදු සම්බන්ධයෙන් පසුගිය 09 දින ඉදිරිපත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය කර ඇති බව සඳහන්.

මැයි 09 වැනි සිකුරාදා සාමාන්‍ය පාර්ලිමේන්තු කටයුතුවලට අමතරව, පෙරවරු 11.30 සිට ‍පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 06ක් විවාද කිරීම සඳහා කාලය වෙන් කර තිබේ .

ඒ අනුව, හේෂා විතානගේ, රෝහණ බණ්ඩාර, චමින්ද විජේසිරි, රවි කරුණානායක, රවීන්ද්‍ර බණ්ඩාර, ලාල් ප්‍රේමනාත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනා මෙදින විවාදයට ගැනීමට තීරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories