2025 අගෝස්තු 15 සිකුරාදා, 02:23
නවතම පුවත්

පාර්ලිමේන්තුවේ සිටින අනංගයෙක්ට දැඩි විරෝධය

පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අංශයේ සේවය කරන අමුතු අනංගයෙක් පිළිබඳ පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය පළ වී ඇතැයි ‘දේශය’ වාර්තා කර තිබේ.

එම වාර්තාවට අනුව මෙම තැනැත්තාගෙන් හිරිහැර සිදුවන්නේ තරුණ පුරුෂ පක්ෂයටය.

සෞඛ්‍ය අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන තරුණ අයගෙන් ලිංගිකත්වයට අදාළව අනවශ්‍ය ප්‍රශ්න කිරීම් සිදු කරමින් තවත් නොයෙක් අසෝභන ක්‍රියාවන්ට මොහු පෙළඹී ඇති බව මේ පිළිබඳ පාර්ලිමේන්තු බලධරයන්ට පාර්ලිමේන්තු සේවකයන් 320 දෙනකුගේ අත්සනින් භාරදුන් පෙත්සමක සඳහන් වන බවද එම වාර්තාවේ සඳහන්ය.

මේ ගැන ළඟදීම පරීක්ෂණයක් පවත්වා ඔහුට අදාළව විනය පියවර ගන්නා ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලීමක් කර තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories