2026 මාර්තු 20 සිකුරාදා, 08:07
නවතම පුවත්

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිය අද

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ගොනු කර ඇති පෙත්සම්වල තීරණය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16හි විධිවිධාන ප්‍රකාරව අග්‍රමාත්‍යවරිය විසින් කතානායකවරයාට කළ ඉල්ලීමකට අනුව මෙම රැස්වීම පැවැත්වේ.

ඒ අනුව අද අදාළ පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වීමට නියමිත ය.
මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියැවීමේ විවාදය එළැඹෙන 17 වන දා සවස 2:00 සිට 7:00 දක්වා පැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories