2025 ජූනි 21 සෙනසුරාදා, 23:17
නවතම පුවත්

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් 712 වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරයි

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීම සඳහා පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් 712 ක් මේ වනවිට අයැදුම්පත් එවා ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවැසීය.
“ස්ථාවර රටකට සැවොම එක මගකට“මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය වයස අවුරුදු 45 ට අඩු පාරම්පරික වෛද්‍යවරුන් සඳහා ලිඛිත විභාගයක්ද, වයස අවුරුදු 45 ට වැඩි පාරම්පරික වෛද්‍යවරුන් සඳහා වාචික පරීක්ෂණයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද ඔහු පැවසුවේය.

පසුගිය වසර දෙකක කාලය තුළදී පාරම්පරික වෛද්‍යවරු 552 ක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ඇතැයිද ඔහු පැවසීය.

පාරම්පරික වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය අත්හිටුවා තිබෙන බවට අසත්‍ය ප්‍රචාරයක් සමාජය තුළ මේ දිනවල පැතිර යමින් ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. අයැදුම්පත් යොමුකරන ලද පාරම්පරික වෛද්‍යවරුන්ගේ විභාගය ඉදිරි සති කීපය තුළදී පවත්වන බවද ඔහු කියා සිටියේය.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories