2025 අගෝස්තු 15 සිකුරාදා, 17:49
නවතම පුවත්

පාප් වහන්සේ රෝහල්ගත කරයි

ශුද්ධෝත්තම පාප් වහන්සේ රෝහල්ගත කර තිබේ.බ්‍රොන්කයිටිස් රෝගයෙන් පෙළෙන පාප් වහන්සේ සිකුරාදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කරනු ලැබුවේ උන්වහන්සේගේ සහභාගී වූ රැස්වීමකදී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ බවට වාර්තා වීමෙන් අනතුරුවය.

රෝහල්ගත කිරීමෙන් පසු ඉදිරි දින කිහිපය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නියමිත වැඩසටහන් අවලංගු කර ඇති බව වතිකානුව පැවසීය.

සිකුරාදා සවස නිවේදනයක් නිකුත් කරමින් වතිකානුව පැවසුවේ, නරක අතට හැරෙන බ්රොන්කයිටිස් හේතුවෙන් පාප් වහන්සේ රෝහල්ගත කර ඇති බවත්, පළමු රෝග විනිශ්චය පරීක්ෂණවලින් ‘ශ්වසන ආසාදනයක්’ පෙන්නුම් කර ඇති බවත්ය.

ඒ අනුව, සෙනසුරාදා(අද) ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන් සැලසුම් කර තිබූ පාප් වහන්සේගේපැමිණීම අවලංගු කර ඇති අතර, ඉරිදා ශාන්ත පීතර බැසිලිකාවේ දේව මෙහෙය ඒ වෙනුවට කාදිනල් ජෝස් ටොලෙන්ටිනෝ ද මෙන්ඩොන්සා විසින් පවත්වනු ඇත. සඳුදා සිනෙසිටා චිත්‍රපට චිත්‍රාගාරය වෙත යෑම ද අවලංගු කර ඇත.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිකුරාදා රෝහල්ගත කිරීමට පෙර රැස්වීම් කිහිපයක් පැවැත්වීය. ඒ අතරට CNN ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් තොම්සන් සමග වූ සාකච්ඡාවද ඇතුළත් විය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories