ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ‍්‍රෑන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහභාගීවීමට නියමිත බවත් ඒ අනුව, 2025 අප්‍රේල් 26 වැනිදා වතිකානු නගරයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඔහු සහභාගි වන බවයි එම අමාත්‍යංශය පවසනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.