2026 මාර්තු 24 අඟහරුවාදා, 11:03
නවතම පුවත්

පාන් පිටි රුපියල් 25කින් අඩු කලොත් පාන් ගෙඩිය රුපියල් 100 ට දෙනවලු

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 25කින් අඩු කරන්නේ නම් පාන් රාත්තලක් රුපියල් 100 කට පාරිභෝගිකයන්ට ලබාදීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ සමග පෙරේදා අමාත්‍යාංශයේදී (13 වැනිදා) පැවැති සාකච්ඡාවකදී දැනුම් දුන්නේය.

මෙම සාකච්ඡාව සදහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ඇතුළු බේකරි හිමියන් පිරිසක් සහභාගී වූහ.

එහිදී බේකරි හිමියෝ කියා සිටියේ ඩොලරයේ මිල අඩු වූවත් තවමත් තිරිඟු පිටි කිලෝවක් මිලදී ගැනීමට සිදුවී ඇත්තේ රුපියල් 190 කට බවයි.

බේකරි හිමියෝ තව දුරටත් පවස සිටියේ , තිරිඟු පිටි ආනයනයේදී කිලෝවකට අය කරන රුපියල් 45 ක බද්ද අඩු කර ඕනෑම අයෙකුට තිරිඟු පිටි ආනයනය කළ හැකි පරිදි අවස්ථාව ලබා දෙන්නේ නම් සමාගම් වල ඒකාධිකාරය බිඳ වැටෙන බව හා එමෙන්ම, ලෝක වෙළෙඳපොළේ මාගරින් කිලෝවක මිල රුපියල් 400 ක් වූවත්, මෙරට වෙළෙඳපොළේ මාගරින් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 900 කට බවත්, මාගරින් සඳහා කිලෝවකට අය කරන රුපියල් 600 ක බද්ද අඩු කිරීමට කටයුතු කර මාගරින් ආනයනය කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව සලසන්නේ නම් රජයට වැඩි බදු ආදායමක් ලැබෙන බවත්, බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කිරීමට හැකි බවත් ය.

පාන් මිල ඉහළ යාම නිසා පාන් පාරිභෝජනය මේ වනවිට අඩුවී ඇතැයිද බේකරි හිමියන් ඇමැතිවරයාට කියා සිටියේය.

බේකරි හිමියන්ට සහනයක් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා මාගරින්, තිරිගු පිටි ආනයනකරුවන් කැඳවා කඩිනමින් සාකච්ඡාවක් පවත්වන බවද ඇමැතිවරයා බේකරි හිමියන්ට දැනුම්දී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories