ඉන්දීය හමුදාවේ ගුවන් යානා 05ක් බිම හෙළූ බව පාකිස්ථානය වාර්තා කරයි .එමෙන්ම, එම යානාවල සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය මේවනවිට නිවේදනය කර තිබේ.
ඉන්දියාව අද අළුයම පාකිස්ථානය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම යුධ තත්වය ඇතිවිය.