2026 මාර්තු 20 සිකුරාදා, 12:49
නවතම පුවත්

පාකිස්තාන නිළි හුමෛරා අස්ගර් අලී මියගොස්! සති 2 කට පසු සොයාගැනේ.

පාකිස්තාන නිළියක් සහ රියැලිටි රූපවාහිනී තරුවක් වන හුමෛරා අස්ගර් අලී සිය කරච්චි මහල් නිවාසයේදී මියගොස් සිටියදී සොයාගෙන තිබේ. ඇය මියගොස් සති දෙකකට ආසන්න කාලයක් ගතවී ඇති බව පැවසේ.

මාස ගණනක් තිස්සේ නිවාස කුලී නොගෙවීම හේතුවෙන් ඇගේ නිවාස හිමියා පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය විසින් ඇගේ මහල් නිවාසයේ දොර කඩා ඇතුළු වී ඇති අතර, එහිදී ඇගේ දිරාපත් වූ සිරුර හමුවී තිබේ. මහල් නිවාසය ඇතුළතින් අගුළු දමා තිබූ අතර, කිසිදු බලහත්කාරයෙන් ඇතුළු වීමේ සලකුණක් හෝ අපරාධයක සලකුණු නොතිබූ බව පොලිසිය ප්‍රකාශ කරයි.

අවුරුදු 32ක් වයසැති හුමෛරා අස්ගර් අලී, 2015 වසරේ තිරගත වූ ‘Jalaibee’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වී ඇති අතර, ARY Digital නාලිකාවේ විකාශය වූ ‘Tamasha Ghar’ රියැලිටි වැඩසටහනෙන් ද ප්‍රසිද්ධියට පත්ව සිටියා ය. ඇය තනිවම ජීවත් වී ඇති අතර, මරණයට හේතුව නිශ්චිතවම දැන ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත ය. ඇගේ පවුලේ අය සම්බන්ධ කර ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටියි.

මෙම සිද්ධියෙන් පාකිස්තාන විනෝදාස්වාද ක්ෂේත්‍රය කම්පනයට පත්ව ඇති අතර, බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය පළ කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories