2026 මාර්තු 22 ඉරිදා, 15:41
නවතම පුවත්

පාකිස්තානයේ මගීන් 400ක් සමග දුම්රියක් බෙදුම්වාදීන් පැහැරගනී

පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සුලබව සිදුවන බලොකිස්තාන ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, එහි ගමන්ගත් මගීන් 400කට ආසන්න පිරිසක් සමග පැහැරගෙන තිබෙන අතර බලොකිස්තාන විමුක්ති හමුදාව නම් බෙදුම්වාදී කල්ලිය විසින් මෙය සිදුකර ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙලෙස පැහැරගෙන ඇත්තේ ක්වෙට්ටා සිට පේෂාවර් බලා කිලෝ මීටර් 1600ක දුරක් ධාවනය වෙමින් පැවති ජෆාර් නම් ශීඝ්‍රගාමී දුම්රිය බවයි. කඳුකර කලාපයක උමඟක් ආසන්නයට දුම්රිය පැමිණීමත් සමග මාර්ගයේ බෝම්බයක් අටවා පුපුරුවාහැර ඔවුන් එය නවත්වා තිබේ.

ඉන් අනතුරුව බලොකිස්තාන විමුක්ති හමුදාව නම් බෙදුම්වාදීන්, දුම්රියේ රියදුරු ඝාතනය කර මගීන් ප්‍රාණඇපයට ගෙන ඇත. මේ සමග ක්‍රියාත්මක වූ පාකිස්තාන ආරක්ෂක අංශ, මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර කළේය.

ඊයේ (11) රාත්‍රිය පුරාම ක්‍රියාත්මක වෙඩි හුවමාරුව අතරතුර මියගිය 17 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති අතර එහිදී ඇතිවූ ගැටුම්වලින් බෙදුම්වාදීන් 27 දෙනෙක් ඝාතනයට ලක්ව ඇති බව සඳහන්ය. ඉන් 12 දෙනෙකු ගේ සිරුරු පාකිස්තාන හමුදා නිලධාරීන්ගේ බවට හඳුනාගෙන තිබේ.

මේ අතර ආරක්ෂක හමුදාවල මැදිහත්වීමෙන් දුම්රිය මගීන් 155 දෙනෙක් මුදාගැනීමට හැකිව ඇති අතර, ඒ අතරින් 15 දෙනෙක් ළමයින් බව සඳහන්.

ඔවුන් පිරිස ආරක්ෂිතව ආසන්න දුම්රියපොළක් වෙත රැගෙන විත් ඇත.

බලොකිස්තාන දේශපාලන සිරකරුවන් සහ හමුදාව අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන රැඳවාගෙන සිටින පිරිස් පැය 48ක් තුළ නිදහස් නොකළහොත්, දුම්රිය මුළුමනින්ම විනාශ කරන බවට ප්‍රහාරකයින් තර්ජනය කර තිබේ.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ, සෑම හමුදා මෙහෙයුමකට සමගාමීව ප්‍රාණඇපකරුවන් දස දෙනා බැගින් ඝාතනය කරන බවයි.

කෙසේ නමුත් ඉතිරිව සිටින මගීන් ගණන හෝ ඔවුන්ට සිදුවූයේ කුමක් ද යන්න අනාවරණ වී නොමැත.

ප්‍රාණඇපකරුවන්ගෙන් ඇතැම් පිරිස් කඳුකර කලාපයක් වෙත රැගෙන ගොස් ඇතැයි පැවසේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories