2026 මාර්තු 25 බදාදා, 06:20
නවතම පුවත්

පාකිස්තානයට වාර්තාගත ජයක්

නවසීලන්ත කණ්ඩායම පරාජය කර ඕක්ලන්ඩ්හිදී අද (21) පැවති තෙවන තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර මෙම ජයත් සමග තරග 5කින් යුත් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට පාකිස්තානයට හැකිවිය.

තරග 2-1ක් ලෙස නවසීලන්තය මේ දක්වා තරගාවලියේ පෙරමුණගෙන සිටියි. රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 204ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තානය තරගයේ 16වන පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී ලකුණු 207ක් රැස්කර සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

පාකිස්තානු ජයග්‍රහණයේ නියමුවා වූ 22 හැවිරිදි හසන් නවාස් පන්දු 45කට පමණක් මුහුණදෙමින් ලකුණු 105ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් හා හතරේ පහර 10ක් ඇතුළත් විය.

මෙහිදී හසන් පන්දු 44කින් සිය ශතකය සම්පූර්ණ කළේය.

පාකිස්තානු ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි 20 තරගයකදී පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙස, හසන් පන්දු 44කින් සිය ශතකය සම්පූර්ණ කර වාර්තා අතරට එක්විය.

බාබර් අසාම් 2021 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 49කින් ශතකය රැස්කර එම වාර්තාව පිහිටුවා තිබුණි.

මේ අතර පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 16කදී මෙම තරගය ජය සම්පූර්ණ කරගත්තේය. එය ජාත්‍යන්තර විස්සයි20 තරගයෙදී කණ්ඩායමක් හඹායෑමේදී ලකුණු 200 සීමාව වේගයෙන්ම පසුකර ගිය අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.

මීට පෙර එම වාර්තාව දකුණු අප්‍රිකාව සතුව තිබුණි.

2007 වසරේදී ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලබාදුන් ලකුණු 206ක ඉලක්කය තරගයේ 18(17.4) පන්දුවාරයේදී සම්පූර්ණ කර තිබුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories