2026 මාර්තු 20 සිකුරාදා, 06:48
නවතම පුවත්

ප්‍රැන්සිස් ප්‍රාප්තුමාගේ දළ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක්

ඉතාමත් සරල දිවියක් ගත කළ දුප්පතුන්ගේ පාප් වහන්සේ ලෙස ප්‍රකටව සිටි ප්‍රැන්සිස් පාප් වහන්සේ අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ විය. ශුද්ධෝත්තම පියාණන්ගේ අවමංගල්‍යය දිව්‍ය පූජාව ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත වේ.

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් සමග උන්වහන්සේගේ දළවත්කම්ද හෙළි වී තිබේ.
වතිකානය ලොව ධනවත්ම ආගමික සංවිධානයක් වන අතර බිලියන 1.3 වූ කතෝලික ජනතාවගේ ආගමික නායකයා වන්නේ උන්වහන්සේය.
උන්වහන්සේගේ මානසික වැටුප ඩොලර් 32000ක් මුදලක් වුවත් ඔහු එම මුදල ලබා ගෙන නැති අතර එයද පරිත්‍යාග කර ඇත.

කෙසේ වෙතත් ප්‍රැන්සිස් ප්‍රාප්තුමාගේ දළ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් බවත් පාප් පදවිය ලබන විට නිල නිවසක් ද මෝටර් රථ පහක්ද හිමි වේ.
( මව්බිම)

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories