2026 මාර්තු 24 අඟහරුවාදා, 03:22
නවතම පුවත්

ප්‍රහාර නවත්වන්නැයි පාකිස්ථානයෙන් ආයාචනා

අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය එළැඹි සටන් විරාමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවන් පසුබිමක අනාගතයේදී ඉන්දියාවට එරෙහිව දියත් වන ඕනෑම ත්‍රස්ත ක්‍රියාවකට දැඩි ප්‍රතිචාර දක්වන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබේ

අගමැතිවරයා මේ බව පවසා සිටියේ දෙරට අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමු වරට ජාතිය අමතා ප්‍රකාශයක් නිකුත් කරමිනි.
එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වැඩි දුරටත් පවසා සිටියේ, “පාකිස්තානයට ආරක්ෂාවී සිටීමට අවශ්‍ය නම් ඔවුන් ත්‍රස්තවාදය මර්දනය කළ යුතුයි. සාමය ළඟාකර ගත හැකි වෙනත් ක්‍රමයක් නැහැ.

ජලය සහ රුධිරය එකවර ගලායාමට නොහැකියි. ඉන්දියාවට යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට දැඩි ප්‍රතිචාර හිමි වේවි. ” යනුවෙනි .

මෙහිදී අගමැති මෝදි වැඩිදුරටත් පවසා තිබුණේ ඉන්දීය ප්‍රහාර හමුවේ පාකිස්තානය, ප්‍රහාර නවත්වන ලෙසට ආයාචනා කළ බවයි .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories