2026 මාර්තු 25 බදාදා, 21:06
නවතම පුවත්

ප්‍රසන්න රණවීර යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සැප්තැම්බර් 8 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා නියෝග කළාය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ලියකියවිලි සකස් කර පෞද්ගලික පාර්ශවයකට විකුණා දැමීමේ චෝදනාව මත ඔහු සහ තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

කැලණිය ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ සරත් කුමාර් නොහොත් ‘සිංගප්පූරු සරත්’ ද ඔහුට අමතරව මෙසේ සැප්තැම්බර් 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩුව විභාග වූ බැවින්, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන දෙදෙනා අධිකරණයට භෞතිකව ඉදිරිපත් නොකළ අතර, සරත් කුමාර පමණක් අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories